පුද්ගලයින්ගේ ජෛව සාම්පල 10,787 ක් පරීක්ෂා කිරීමේ මෙම නව ප්‍රභේදය හඳුනා ගැනීමට හැකිව තිබෙනවා.
මීට අමතරව විදේශයන්ගෙන් ඉන්දියාවට පැමිණි පුද්ගලයින්ගෙන් බ්‍රිතාන්‍යය, දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලයෙන් සොයා ගත් වෛරස් ප්‍රභේද ආසාදිතයින් 771ක් සොයා ගෙන තිබෙනවා.
මේවන විට ඉන්දියාව දෙවන කොරෝනා රැල්ලකට මුහුණ දී සිටිනවා.