හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත් අඩංගුවට ගැනීමේ වරෙන්තු කොළඹ මහාධිකරණය විසින් අද නිකුත් කර තිබෙනවා.
දෙමටගොඩ ප්‍රදේශයේ දී තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගියේ යැයි ලද චෝදනාවට පැවති නඩුව අද දිනයේ දී අධිකරණය කැඳවූ අවස්ථාවේ දී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඇයට මෙලෙස වරෙන්තු නිකුත් කර තිබෙනවා.
මෙම නඩුව නැවත ජූනි මස 17 වන දින කැඳවීමට නියමිතයි.
මෙම නඩුව නැවත ජූනි මස 17 වන දින කැඳවීමට නියමිතයි.