අද සිට රාජ්‍ය සේවකයින් නැවත සේවයට කැඳවීම සඳහා වූ චක්‍රලේඛය

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම වෙනුවෙන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් හා සමගාමීව අනෙකුත් රාජ්‍ය සේවා ද බාධාවකින්තොරව පවත්වාගෙන යාමසඳහා අද (08) දින සිට ක්‍රියාත්මක වනපරිදි රාජ්‍ය අංශයේ සියළුම නිලධාරීන් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට රජය තීරණය කර තිබෙනවා.


ඒ සඳහා නිකුත් කල චක්‍රලේඛය පහතින්. 


 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu