කොවිඩ් මර්ධනයට චීනයෙන් අළුත් එන්නතක් ශ්‍රී ලංකාවට

කොවිඩ් 19 වෛරසයට එරෙහිව චීනය විසින් නිෂ්පාදිත සයිනොෆාම් (Sinopharm) එන්නත ලංකාව තුළ හදිසි භාවිතයට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව විසින් දැනටමත් අවසරය ලබා දී තිබෙනවා.

එම එන්නත සති 02ක් තුළ මෙරටට ගෙන ඒමට හැකියාව ඇති බව පැවසෙනවා. චීනය විසින් ලක්ෂ 6ක එන්නත් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu