පාස්කු ඉරිදාවට අදාළව ඉරිදා දේව මෙහෙය සඳහා පැමිණෙන බැතිමතුන් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහරයක් එල්ල වී තිබෙනවා.
මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඉන්දුනීසියාවේ මකසාර් නගරයේ කිතුනු දේවස්ථානයකටයි.
ප්‍රහාරයෙන් පුද්ගලයින් 10 දෙනෙක් බරපතල තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් කිහිපදෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට පැමිණි පුද්ගලයා දේවස්ථානයට ඇතුල්වීමට උත්සහා කිරීමේ දී ආරක්ෂක අංශ විසින් ඔහුව පරීක්ෂා කිරීමට ලක් කර තිබෙනවා. ඒ අතරතුර දී ඔහු බෝම්බය පුපුරුවාගෙන ඇති බවයි සඳහන් වන්නේ.