ඒ එම පරීක්ෂණ වලින් බ්‍රිතාන්‍යයේ දැනට ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වෛරස් ප්‍රභේදය (B.1.1.7) එම සාම්පලවලින් හඳුනාගෙන තිබීමයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජිවන්දර මහතා මේ බව අනාවරණය කර තිබෙනවා.
කොළඹ, අවිස්සාවේල්ල, වව්නියාව සහ බියගම, වත්තල, මතුගම, බිංගිරිය යන ප්‍රදේශ වල පුද්ගලයින් ලබාගත් ජෛව සාම්පලවලින් සහ විදේශගතව මෙරටට පැමිණි පුද්ගලයින් ගෙන් ලබා ගත් ජෛව සාම්පලවලින් මෙම වෛරස් ප්‍රභේදය හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ජනවාරි මස මැද සිට පෙබරවාරි මස දක්වා ගනු ලැබූ ජෛව සාම්පල 92ක් පරීක්ෂණ සඳහා යොමු කර තිබුණා.
මෙම නව වෛරස් ප්‍රභේදය අනෙක් ප්‍රභේදවලට වසා 50%කට වැඩි වේගයකින් පැතිර යන බව ආචාර්ය චන්දිම ජිවන්දර මහතා පවසනවා.