වලපනේ, ඇකිරිය ප්‍රදේශයේ ජනතාවට මෙම භූ කම්පන චලනය දැනී ඇති බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීයෙකු පවසා ඇත්තේ.
මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 2ක් ලෙස සටහන් ව තිබු බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරන්නේ.