බස්නාහිර පළාතෙන් පිටවන සියළුම වාහනවල සිටින පුද්ගලයින්ට අද සිට පී සී ආර් පරීක්ෂණ හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරනබව පොලිසීය නිවේදනය කරනවා.
බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 3ක දී සිදුකරන මෙම පරීක්ෂණ එළඹෙන පෙබරවාරි පළම් උවනදා දක්වා ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.
එසේම අද දිනයේ දී දිවයින පුරා විශේෂ රථවාහන මෙහෙයුමක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
එසේම අද දිනයේ දී දිවයින පුරා විශේෂ රථවාහන මෙහෙයුමක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.