
මෙම වෛරසය VUI202012/01 නමින් හඳුන්වා ඇති අතර පවතින කොවිඩ් වෛරසයට වඩා 70 ගුණයක වේගයෙන් එය ව්‍යාප්තවන බවයි විද්‍යාඥයින් කියා සිටින්නේ. එසේම මෙම නව වෛරස ප්‍රභේදය කුඩා ළමුන්ට සම්ප්‍රේෂණය වීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.
පසුගිය මාස දෙකක පමණ කාලයේ දී ඇමරිකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ ගියේ මෙම නව වෛරස ප්‍රභේදය නිසා විය හැකි බව විද්‍යාඥයින් සැක පළ කරනවා.