ප්‍රදේශ හුදකලා කිරීම සහ හුදකලාබව ඉවත් කිරීම පිළිබඳ අළුත්ම නිවේදනය
Sunday, December 13, 2020
ඇතැම් ප්‍රදේශවල හුදකලාබව පවත්වාගෙන යාම, ඉවත් කිරීම සහ අළුතින් පැනවීම පිළිබඳව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය පහතින්.