මහල් නිවාස කිහිපයක් හුදකලා බවින් නිදහස් කෙරේ

කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි නිවාස යෝජනා ක්‍රම කිහිපයක් අද උදෑසන 6.00 සිට හුදකලා බවින් ඉවත් කරනු ලබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා සිටිනවා.

එම නිවේදනය පහතින්.


 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu