ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයට අයත් සියළුම පාසැල් මෙම මස 18 වන දින දක්වා විවෘත නොකිරිමට තීන්දු කර තිබෙනවා.
ඒ පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්. ඒ අනුව ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයට අයත් පාසැල් 26ක් මෙසේ වසා දමනු ඇති.