කොරෝනා රෝගී මරණ 5ක්, මුළු රෝගී මරණ 176යි

යේ (21) දිනයේ දී කොවිඩ් ආසාදිත රෝගී මරණ 5ක් වාර්තා වී තිබෙනවා. එයින් දෙදෙනෙක්ම වසය අවුරුදු 50ට අඩු පුද්ගලයින්. මිය ගිය පුද්ගලයින් පබාගොඩ,කොළඹ 08, කොළඹ 12, කොළඹ 02 සහ බණ්ඩාරගම ප්‍රදේශවල පදිංචිකරුවන්.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu