
අධිවේගී මාර්ගයේ තෝරා ගත් පිවිසුම් දොරටු කිහිපයක දී මෙසේ ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.
මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ දැනට හුදකලා කර ඇති ප්‍රදේශවලින් කොවිඩ් රෝගීන් වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබෙනබව ආරංචි මාර්ග සඳහන් කරනවා.
![]() |
අධිවේගී මාර්ගයේ තෝරා ගත් පිවිසුම් දොරටු කිහිපයක දී මෙසේ ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.