කොවිඩ් 19 ආසාදිත රෝගී මරණ සංඛ්‍යාව හතර දක්වා ඉහළට
Wednesday, December 02, 2020
කොවිඩ් 19 වෛරසය ආසාදිතව රෝගී වූ පුද්ගලයින්ගේ මරණ සංඛ්‍යාව ඊයේ (01) දිනයේ දි වාර්තා වූයේ 4ක් ලෙසින්. මියගිය පුද්ගලයින් සිව් දෙනාම කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචිකරුවන්.
සම්පූර්ණ විස්තරය පහතින්.