තවත් කෝවිඩ් -19 ආසාදිත රෝගී මරණ දෙකක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කෝවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ 02ක් ඉයේ තහවුරු කරනු ලැබුවා. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන මුළු කොවිඩ් 19 ආසාදිත රෝගී මරණ සංඛ්‍යාව 118ක්.

 

මියගිය පුද්ගලයින් පේරාදෙණිය ගලහ ප්‍රදේශයේ සහ අටලුගම ප්‍රදේශයේ පදිංචි කරුවන් බවයි වාර්තා වී ඇත්තේ. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu