බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කිරීම හේතුවෙන් දුම්රිය ක්රියාත්මක වන ආකාරය
Wednesday, November 11, 2020
බස්නාහිර පළාතෙන් පිටතට කිසිදු පුද්ගලයෙකුට සංචරණය කිරීම 2020.11.15 දින දක්වා තහනම් කිරීමත් සමඟම දුම්රිය ධාවන කටයුතු සිදු කරන ආකාරය පිළිබඳ දැක්වෙන නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය පහතින්.