කොළඹ මහ නගර සභා සීමාවේ නිරෝධායනයට ලක්ව ඇති නාගරික මහල් නිවාස වන මුවදොර උයන, සිරිමුතු උයන, සිරිසඳ සෙවණ, රන්දිය උයන, මෙත්සඳ සෙවණ, මිණිජය සෙවණ, රන්මිත් සෙවණ, සත්හිරු සෙවණ, එන්.එච්.එස් මහල් නිවාස මාලිගාවත්ත පදිංචිකරුවන් සඳහා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය පහතින්,