බස්නාහිර පළාතේ හැර සෙසු පළාත්වල නොවැම්බර් 23 වෙනිදා සිට 6 - 13 ශ්‍රේණි දක්වා පාසැල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
එහෙත් සෙසු පළාත්වල ද දැනට හුදකලා කර ඇති පොලිස් වසම් තුළ පිහිටි පාසැල් මේ යටතේ විවෘත නොවේ. එසේම 1 සිට 5 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික ශ්‍රේණි දරුවන්ට සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් පවත්නා ප්‍රායෝගික තත්ත්වය හේතුවෙන් ඔවුන් වෙනුවෙන් පාසැල් ආරම්භ නොකෙරේ.
සම්පූර්ණ විස්තරය පහතින්.