
රෝහලට ඇතුළත් කරන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබූ බවයි තොරතුරු වාර්තා වුණේ. 43 හැවිරිදි ස්ථානාධිපතිවරයා පස්සර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහුගේ සිදු කල පරීක්ෂණවල දී හෙළි වී ඇත්තේ ඔහුට කොරෝනා වෛරසය ආසාදයන වී නොමැති බවයි. ස්ථානාධිපතිවරයා මිය ගොස් ඇත්තේ හදිසියේ ඇති වූ රෝගාබාධ තත්ත්වයකින් බවයි අනාවරණය වී ඇත්තේ.