ඔහු 70 හැවිරිදි වියේ පසුවන කොළඹ 02 පදිංචිකරුවෙක්. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත් එම පුද්ගලයාගේ මරණයට හේතුව කොවිඩ් - 19 රෝගය ආසාදනය වීම හේතුවෙන් ඇති වූ හෘදයාබාධ තත්ත්වය බවයි වාර්තා වන්නේ.
මෙම මරණයත් සමඟම ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් -19 ආසාදිත මරණ සංඛ්‍යාව 74 දක්වා ඉහළ යනවා.