කොවිඩ් - 19 ආසාදිත රෝගී මරණ සංඛ්‍යාව 69 දක්වා ඉහළට

යේ(18) දිනයේ දී තවත් කොවිඩ් - 19 ආසාදිත රෝගී මරණ 3ක් වාර්තා වී තිබෙනවා. කඳාන, කොළඹ 12 සහ කොළඹ 13 යන ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර එම මරණ 3ත් සමඟම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 69 දක්වා ඉහළ ගියා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu