ඔවුන් ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්. මෙ වන විට එම දරුවා ඇහැළියගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසින් සොයා ගෙන තිබෙන බව පොලිස් වාර්තා සඳහන් කරනවා.
පළාගිය මව සොයා ආරක්ෂක අංශ මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
![]() |