බස්නාහිර පළාතෙන් පිටතට සංචරණය කිරීම වහාම ක්‍රියාත්මකවන පරිදි තහනම් කෙරේ

හාම ක්‍රියාත්මක වන පරිදි 2020.11.15 වන ඉරිදා මධ්‍යම රාත්‍රිය දක්වා කිසිදු පුද්ගලයෙකුට බස්නාහිර පළාතෙන් පිටතට සංචරණය කිරීම තහනම් කර තිබෙනවා.


ඒ පිළිබඳව වූ නිවේදනය පහතින්.


 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu