තවත් කොරෝනා මරණ පහක්, මුළු මරණ සංඛ්‍යාව 50 ඉක්මවයි

අද දිනයේ දී කොවිඩ් -19 වෛරසය හේතුවෙන්පුද්ගල මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

එම මරණයන් පිළිබඳ විස්තර පහතින්.


 ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 53ක් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu