බදු සහන ‍රැසක් සමඟින් එන 2021 අය වැය සම්පූර්ණ වාර්තාව මෙතනින් කියවන්න

2021සඳහා වූ අයවැය වාර්තාව ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා.කෘෂිකර්මාන්තය මුල් කර ගත් නිෂ්පාදන ආර්ථ්කයක් ගොඩ නැඟීම මෙවරාය වැයේ මූලික අරමුණ ලෙස දැක්වෙනවා. 

ක්ෂේත්‍ර ‍රැසකට බදු සහන සහ ණය සහන ලබා දී ඇති මෙවර අය වැය රජයේ සේවකයින් සඳහා ද විශේෂ සැලකිල්ලක් යොමුකර තිබෙනවා.

සම්පූර්ණ අයවැය වාර්තාව පහතින් කියවන්න. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu