හෙට (29) රාත්‍රී මධ්‍යම රාත්‍රියේ සිට මුළු බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා. මෙම ඇඳිරි නීතිය සඳුදා එනම් නොවැම්බර් 02 වන දින උදෑසන 05 දක්වා ක්‍රියාත්මකයි.