දිවයින පුරා නැවතත් කොවිඩ් -19 වෛරසය පැතිරයාමේ අවදානමක් පවතින මෙවැනි මොහොතක එය සාර්ථකවපාලනය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය පහතින්,