Ad Code - Mobile

Richmo Sms
Gossip Lanka Advertisement

පානදුර නගර සභාවටත් කොරෝනා බියක්

පානදුර නගර සභාවේ සභාපතිවරයාගේ නිල රථයේ රියදුරුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ සමඟම පානදුර නගර සභාවේ සියළුම සේවක සේවකයින් PCR පරීක්ෂණයට යොමු කිරීමට අද පියවර ගනු ලැබුවා.

එසේම නගරාධිපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් ද අදාළ සේවකයින් ද ඔවුන්ගේ නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

එම සියළු PCR පරීක්ෂණ වාර්තා හෙට දිනයේ ලැබීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu