කොළඹ රිජ්වේ රෝහලේ ළමුන් දෙදෙනෙකුට කොරෝනා

කො
ළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. 
 
එම රෝහලේ පළමු සහ විසි එක්වන වාට්‍ටුවේ සිටි දරුවන් දෙදෙනෙකුට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි අනාවරණය වන්නේ.








ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu