Home
Contact Us
Sinhala
English
Ad Code - Mobile
More News
3/random/feed-list
Advertisement
Tags
Home
corona
කුරුණෑගලින් කොරෝනා ආසාදිත රෝගීන් දෙදෙනෙක් සොයා ගැනේ
කුරුණෑගලින් කොරෝනා ආසාදිත රෝගීන් දෙදෙනෙක් සොයා ගැනේ
Monday, October 05, 2020
මි
නුවන්ගොඩ ඇඟළුම් කර්මාන්තශාලාවේ සේවයේ නියුතු සේවකයින් දෙදෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මොවුන් දෙදෙනාට කුරුණෑගල රෝහලේ දී සිදුකල පරීක්ෂණ වලින් මේ බව අනාවරණය වී ඇති බව සඳහන්.
ආසාදිත රෝගීන් දෙදෙනා කුලියාපිටියේ පදිංචිකරුවන් බවයි වාර්තාවන්නේ.
මේ වන විට මෙම රෝගීන් දෙදෙනා රෝහලට මාරුකර යැවීමට පියවර ගෙන තිබෙනවා.
corona
Kurunegala
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Advertisement
Advertisement
Recent Posts
10/recent/post-list
Advertisement
Most Read
ඩොනල්ඩ් ට්රම්ප්ට එරෙහිව ඇමරිකානු ජනතාව වීදි බසී
Sunday, April 20, 2025
IMFවල කොන්දේසියක් ඉටු කළ නොහැකි බවට ශ්රී ලංකාවෙන් දැනුම් දීමක්
Sunday, April 20, 2025
ඇමරිකාවෙන් යේමනයට ප්රහාරයක්, ඊශ්රායලයේ සිටින ලාංකිකයන්ට දැනුම්දීමක්
Friday, April 18, 2025
පුනර්ජනනීය බලශක්තිය වැඩිපුර යොදාගැනීමට පියවර
Wednesday, April 16, 2025
සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැවතුන්ගෙන් යුද හමුදාව කළ ඉල්ලීම
Saturday, April 19, 2025
Like Us on Facebook
Close Menu