කොල්ලුපිටිය ප්‍රදේශයේ ප්‍රකට ගොඩනැඟිල්ලක දැඩි ආරක්ෂාවක් සහිතව පවත්වාගෙන ගිය එම ගණිකා නිවාසය වැටලූ පොලීසිය එහි සිටි කාන්තාවන් පස් දෙනෙකු අත් අඩංගුවට ගෙන එහි අයිතිකරු ලෙස පෙනී සිටි විත්තිකාරියට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කෙරුණා.
එහිදී වරද පිළිගත් ඇයට මෙලෙස මහාධිකරණ විනිසුරුවරයා විසින් දඬුවම් නියම කර තිබෙනවා.
එහිදී වරද පිළිගත් ඇයට මෙලෙස මහාධිකරණ විනිසුරුවරයා විසින් දඬුවම් නියම කර තිබෙනවා.