ගම්පහ දිස්ත්රික්කයේ ගම්මාන තුනකට ඇතුළු වීම හෝ පිට වීම සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා.
මාලිගාතැන්න, එළුවාපිටිය හා හූරිකඩුව මෙම ගම්මාන තුනය්. ඒ අනුව එම ගම්මාන තුනෙහි ග්රාම නිලධාරි වසම් 7කට මෙම තහනම පැනවී තිබෙනවා.
මෙම ගම්මාන තුනෙන් කොරෝනා ආසාදිතයින් 37 දෙනෙකු වාර්තා වී ඇති අතර විහාරස්ථානයක හිමි නමක් ද ඊට ඇතුළත්.