මුළු ගම්පහ දිස්ත්‍රික්කයටම ඇඳිරි නීතිය

මුළු ගම්පහ දිස්ත්‍රික්කයටම අද (21) රාත්‍රී 10සිට සඳුදා උදෑසන 5 දක්වා ඇඳිරි නීතිය පැනවීමට තීරණය කල බව යුද හමුදාපති ලුතිනල් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu