ගම්පහ පොලිස් බල ප්‍රදේශයටත් ඇඳිරි නීතිය

නැවත දැනුම් දෙන තුරු ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද පස්වරු 6.00 සිට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. 

තවද දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට පනවා තිබූ ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu