ඇඳිරිනීතිය පනවන ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ

මිනුවන්ගොඩ, ගනේමුල්ල, මීරිගම, කිරිඳිවැල, දොම්පේ, ගම්පහ, යක්කල, වැලිවේරිය, වේයන්ගොඩ, දිවුලපිටිය,වීරගුල, මල්වතුහිරිපිටිය, පූගොඩ, පල්ලේවෙල ඇතුළු පොලිස් බල ප්‍රදේශ 12කට අද සවස 6.00සිට යළි දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu