පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන හෙදියකගේ දියණියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟම එම ඒකකය වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව දැඩ් සත්කාර ඒකකයේ සේවය කරන වෛද්‍යවරු සහ අනෙකුත් සියළුම කාර්ය මණ්ඩලය මේ වන විට ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව සඳහන්.