කළුතර දිස්ත්‍රික්කයේ මේ වන විට හුදකලා ගම්මාන ලෙස නම් කර ඇති ගම්මාන අතුරින් මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ "බදුගම නව ජනපද ගම්මානය" හැර අනෙකුත් සියළු ගම්මාන හුදකලා ගම්මාන ලෙස නම් කිරීමෙන් ඉවත් කරන බව කොවිඩ් 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙනවා.