මේ වන විට පොලිස් නිලධාරීන් 400 දෙනෙකු පමණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙන අතර තවත් පිරිසක් ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.
ඒ අනුව රාජගිරිය, කළුබෝවිල සහ කැළණිය යන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරුවල සිටින නිලධාරීන් එම කඳවුරුවලම නිරෝධායනයට යොමු කර තිබෙනවා.