ඒ අනුව කටුනායක DPL පුද්ගලික සමාගමේ සේවකයින් හත් දෙනෙකුට, Okaya Lanka සමාගමේ සේවකයෙකුට සහ මීගමුවේ Ansen Lanka සමාගමේ සේවකයෙකුට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.