ඔහු කොළඹ 02 පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙක්. පසුගිය 23 වන දින රුධිරයට විෂබීජක් ඇතුල්වීම හේතුවෙන් ඇති වූ රෝගාබාධ මත ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එම සංකූලතා නිසා මෙම රෝගියා මියගිය බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. ඒ අනුව මෙරට සිදු වූ 16 වන කොවිඩ් මරණය මෙයවනවා.