පාතාල
ක්රියාකාරකම් සම්පූර්ණයෙන් තුරන් කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙල නිසා
නමගිය පාතාල සාමාජිකයින් කිහිප දෙනෙකුම ඈත මුහුදේ සැඟවී ඇති බව හෙළි වී
තිබෙනවා.
බහු දින ධීවර
යාත්රා මඟ්න් ඈත මුහුදටගොස් මාස කිහිපයක් මුහුදේ රැඳී සිටීමට මෙම පාතාල
සාමාජිකයින් අදහස් කර සිටින බවයි ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ.
මෙසේ
ඈත මුහුද වෙත පලා ගිය පාතාල සමාජිකයින්ගේ සියළු තොරතුරු මේ වන විටත්
අනාවරණය කර ගෙන ඇති අතර ඔවුන්ව සොයා දැනටමත් මෙහෙයුම් දියත්කර තිබෙනවා.