හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි යතුරු පැදි, පා පැදි සහ ත්‍රීරෝද රථ බස් රථ ධාවනය කරන මං තීරුවේම (වම් පස මං තීරුවේ) ධාවනය කළ යුතු බව පොලීසිය පවසනවා. ඒ කොළඹ නගරයේ ක්‍රියාත්මකවන මං තීරු නීතිය යටතේයි.
මං තීරු නීතිය ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන අතර එය සාර්ථක ක්‍රියාමාර්ගයක් බවයි පොලීසිය සඳහන් කරන්නේ.