කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 09 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
ඊයේ පෙරවරු 10.30න් අවසන් වූ කාලය තුළ පුද්ගලය්න් 17 දෙනෙකු කොරෝනා ආසාදිත යැයි හඳුනාගෙන තිබෙන අතර කන්දකාඩු මධ්‍යස්ථානයෙන් හැර අනෙකුත් ආසාදිතයින් විදේශයන්හි සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් බව වාර්තා වනවා.