මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ක්යා ඇත්තේ පසුගිය කාල සීමාවේ දී මුස්ලිම් කටයුතු දෙපාතමේන්තුව දැඩි දේශපාලනීකරණය වී ඇති බවයි.
එසේම ඔහු වැඩි දුරටත් කියා සිටියේ ඉස්ලාම් පෙළපොත්වල ඇතුළත් වී ඇති අන්තවාදී සහ වහාබ්වාදී ඉගැන්වීම් විෂය නිර්දේශයන්ගෙන් ඉවත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට අදහස් කරන බවයි. මෙම යෝජනාවලිය නුදුරේ දීම අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කරන බව ඔහු කියා සිටිනවා.