කටාර්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් විසි දෙදෙනෙකුට නව කොරෝනා වෛරසය තහවුරු වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඊයේ පෙරවරු 10 සිට අද පෙරවරු 10.00 කාලය තුලදී කටාර් සිට පැමිණි පුද්ගලයින් 54 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.
පසුගියදා කටාර් හි සිට ශ්‍රී ලාංකිකයින් රැගෙන පැමිණි මෙම ගුවන් යානයේ මගීන් 398 දෙනෙකු පැමිණ ඇති බව සඳහන්.
මේ වන විට මෙරටින් වාර්තාවන නව කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3071ක් වන අතර ඉන් 2868 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
මේ වන විට මෙරටින් වාර්තාවන නව කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3071ක් වන අතර ඉන් 2868 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.