ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇති විශේෂ චක්‍රලේඛයක් මඟින් ලංකාවට විදෙස් රටවලින් ඇඳුම් ගෙන්වීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට රජය පියවර ගෙන ඇති බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.
ඉදිරි මාස කිහිපය ඇතුළත මෙම අර්බුදයෙන් මිදීමට ගත හැකි පියවර එය බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටිනවා.