ජාතික ලැයිස්තුව සඳහා අර්බුදකාරී තත්ත්වයක් ඇති වී තිබෙන සමඟි ජනබලවේග පක්ෂයේ මේ වන විට මන්ත්රී ධූර 7 සඳහා අවසන් තීරණයකට එළඹ තිබෙනවා.
ඒ අනුව එම මන්ත්රීධූර සඳහා සමඟි ජනබලවේග පක්ෂයෙන් තේරී පත් වූ මන්ත්රීවරුන් පහත දැක්වෙනවා.
හරීන් ප්රනාන්දු
රන්ජිත් මද්දුමබණ්ඩාර
තිස්ස අත්තනායක
ඉමිතියාස් බාකිර් මාකර්
එරාන් වික්රමරත්න
ඩයනා ගමගේ
මයන්ත දිසානායක