ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන අනවසර සංක්‍රමණිකයින් වහාම නතර කළ යුතු බවත් එසේ නොමැති වුවහොත් ලංකාවේද කොරෝනා ව්‍යාප්තිය සීඝ්‍රයෙන් සිදුවිය හැකි බවත් ඒ මහතා පවසා සිටියා.
ගත වූ පැය 24 තුළ මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 13ක් වන අතර ඒ සියළුදෙනා විදෙස්ගතව සිට මෙරටර පැමිණ නිරෝධායනය වන පුද්ගලයින්.
ලොව පුරා තවමත් කොරෝනා රෝගය සීඝ්‍රයෙන් පැතිරෙමින් යන නිසා ලංකාවේද කොරෝනා අවදානම පහව නොමැති බවයි සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ.