gossiplanka alexa රට පුරා විදුලිය බිඳ වැටීමට හේතුව සොයා ගැනේ, විදුලි ඇමති ධූරයෙන් ඉවත් වෙයිද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රට පුරා විදුලිය බිඳ වැටීමට හේතුව සොයා ගැනේ, විදුලි ඇමති ධූරයෙන් ඉවත් වෙයිද?

https://www.gossiplanka.com/2020/08/electricity-cut-reason.html
සුගිය 17 වන දින දිවයින පුරාපැවති විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කල කමි‍ටුවේ කමි‍ටු වාර්තාව අද භාර දී තිබෙනවා. පුරාපැය 8කට වැඩි කාලයක් මෙලෙස විදුලිය බිඳ වැටී තිබුණා. 
සිදු කළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ මෙසේ විදුලිය බිඳ වැටීමට හේතුව මණ්ඩලයේ නිලධාරියෙකුගේ අත් වැරදීමක් බවයි. කෙරවලපිටිය ග්‍රිඩ් උප පොළේ විදුලි අධිකාරීවරයෙකු අතින් සිදුවූ වරදක් හේතුවෙන් පද්ධතිය අසමතුලිත වීමෙන් මෙසේ විදුලිය බිඳ වැටීමක් සිදු වූ බවයි විදුලිබල මණ්ඩල සභාපතිවරයා ද පවසා ඇත්තේ.

කෙසේ වෙතත් අදාළ විදුලිය බිඳ වැටීමට වරදකරු විදුලිබල අමාත්‍යාංශය නම් තමන් ඇමති ධූරයෙන් ඉල්ලා අස්වන බව විදුලිබල ඇමති ඩලස් අලහප්පෙරුම මහතා පවසා තිබුණා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu